Header Ads

test

යාලුවාගේ IP එක හා ඉන්න තැන එක හොයාගමු.How to Find Friends IP Address and location

කොහොමද කට්ටියටම.ගොඩ කාලෙකින් කට්ටියටම Hack Tricks එකක් දාන්න බැරිවුනා.මෙන්න ගෙනාවා එහෙනම් ඔයාගේ යාලුවගේ IP එක වගේම ඉන්න තැන හොයාගන්න විදිය.මෙකෙන් අපිට පුලුවන් අපිට ෆේක් Friends ලා පවා ඇත්තටම ඉන්නේ කොහෙද කියලා හොයාගන්න. තව වැදගත්ම දේ බුකියේ ඉන්න කෙල්ලෝ ඇත්තටම ඉන්නේ කොහෙද කියලා පවා හොයාගන්න අපිට පුලුවන්.ඔන්න එහෙනම් පටන් ගමු.(Computer එක මගින් පමනයි මෙය කල හැක්කේ) 1.මුලින්ම ඔයා ඔයාගේ IP එක හොයාගන්න.ඒකට ඔයා දාලා තියනවනම් VPN,IP Tracker වගේ දේවල් අයින් කරලා ඉන්න. Google එකේ "what is my ip address" කියලා ගහපු ගමන් ඔයාගේ IP එක එනවා.
  
 2.Facebook හෝ වෙනයම් දේවල් වලදී අපිට යාලුවාගේ IP එක කෙලින්ම සම්බන්ධ කරගන්න බෑ.ඒ නිසා ඔයා යාලුවා ඔයාගේ IP එකට සම්බන්ධ කරගන්න වෙනවා.ඒ කියන්නේ ඔයා යාලුවා තමන්ගේ චැට් එකට සම්බන්ධ කරගන්න වෙනවා.එයාට "hi","mokada kranne" වගේ එකක් යවපු ගමන් ඔයාට රිප්ලයි එකක් එනවනේ.Reply එක ආපු ගමන් තමයි ඔයාට වැඩේට බහින්න තියෙන්නේ.(Chat Group ගොඩක ඉන්නවනම් මේ වැඩේ කරගන්න අමාරුයි)
3.Reply ආපු ගමන් ඔයා තමන්ගේ PC එකේ තියන command prompt එක Open කරගන්න.windows 7 වලදී command prompt වගේම windows xp වලදී Run එක Open කරගන්න.
4.command prompt එකේ මෙන්න මේක Type කරන්න.  netstat -a හෝ netstat -nbt .මතක ඇතුව ඉරි කෑල්ලට කලින් තියන Space එක එහෙමම තියන්න.
5.එතනදී ඔයාට ඔයාගේ IP එක වගේම ඔයා එක්ක චැට් කරන කෙනාගේ IP එකත් දකින්න පුලුවන් වෙනවා.
6.දැන් මෙන්න මේ Web Site වලින් එකකට ගිහින් යාලුවාගේ IP එක දෙන්න.
7.දැන් ඔයාට එයා ගැන විස්තර ටික බලාගන්න පුලුවන්.
8.ඔයා මේකට කැමතිනම් Share කරලා පොඩි සප් එකක් දෙන්න.අපහසුතාවයක් උනානම් පහල Contact Form එකට Mail එකක් දාන්න.
ඔන්න එහෙනම් අදට ගියා.
ඔබට ජයින් ජයම වීවා.!!!!

No comments