Header Ads

test

Hack Wifi With CMD (Command Prompt) Sinhala සිංහල

කාලෙකට පස්සේ මෙන්න පෝස්ට් එකක් ගෙනාවා.අද කියන්න යන්නේ wifi hack කරන්නේ කොහොමද කියලා CMD (Command Prompt) වලින්.මුලින්ම කියන්න ඕනි මේක වැඩ කරන්න්නේ කලින් ඔයා ඒ wifi router එකට ලොග් වෙලා තිබුනොත් විතරයි.ඊට පස්සේ ඒකේ password වෙනස් කරලා තිබුනත් ඔයාට ලොග් වෙන්න පුලුවන්.(ලැප් වලට වැඩකරනවා.)
1. windows command prompt එක  Administrator විදියට open කරන්න(right click කරලා Run As Asministrator ආකාරයට. 2.netsh wlan show profiles කියලා type කරලා Enter කරන්න  
3.දැන් ඔයාට එනවා තියන wifi profile ටික.මෙතනින් ඔයාට ඕනි එක තෝරලා ඒකේ නම මේ විදියට දාලා type කරන්න.                 netsh wlan show profiles BTHub5-G9RS key=clear
 4.Security Settings කියන එකේ තියන Key Content එක ගාව ගානට password එක ඇති....                                                         තව පෝස්ට් එකකින් හමුවෙන තුරු ඔබට ජය!!!

No comments