ESET Activator Free For All Products(ඔබේ ESET Virus Guard එක Free Lifetime Activate කරගැනීමට)
Eset කිව්වම ඉතින් දන්නවනේ පට්ටම පට්ට Virus Guard එකක් කියලා.Windows එකත් Crack කරලා ගන්න එකේ අපි Virus Guard එකක් සල්ලි දීලා කවදාවත්ම ගන්නේ නෑනේ.ඔන්න ඉතින් Eset All Product වලට ගැලපෙන Activator එකක් ගෙනාවා.හැම එකකටම කිව්වට එහෙමම නෙමේ. ESET Smart Security 10.1.204.0 ගැලපෙන්නේ නෑ,ඒත් ඉතින් මොකෝ.අනිත් ඒවාට ගැලපෙනවානම්.
මේක වැඩකරන්නේ මෙන්න මේ Product වලට විතරයි,
Eset NOD32 V.8 2014
ESET NOD32 ANTIVIRUS 7
ESET NOD32 ANTIVIRUS 9
මේක Install කරන කොට Safe Mode වලින් On වෙනවා.ඒකට අවුලක් හිතන්න එපා..
ඒ වගේම මේක දැම්මා කියලා update කරනකොට අවුලක් වෙන්නේ නෑ.බය නැතුව භාවිතා කරන්න.
ඔන්න එහෙනම් මම ගියා...................................
Post a Comment