µTorrent Pro v3.39.280 Download Free
Torrent කිව්වම ඉතින් අපිට නැතුවම බැරි දෙයක්නේ.android දුරකතනයකින් Torrent Download කරනවනම් අපි අනිවා භාවිතා කරන ඇප් එකක් තමයි µTorrent කියන්නේ.අපි හැමෝම Free දෙන එක භාවිතා කරනවනේ.
මම අද ඔයාලාට අරගෙන ආවේ µTorrent Pro එක.මේකේ විශේෂත්වය තමයි වේගය,අපිට අවශ්‍යතාවයට අනුව download කරගැනීමේ හැකියාව,විශේෂතම දේ තමයි torrent Download වී අවසන් වූ විගස දුරකතනය auto off වීම.
මේ වගේ දේවල් තියන නිසා අද මේක post කරන්න හිතුනේ.ඔයාලාත් අරගෙන බලන්න.
Post a Comment