Header Ads

test

Torrent Finder Free

Torrent කිව්වම ඉතින් දන්නවනේ,ෆිලුම් download කරන්න,ටීවී සීරීස් එකක් download කරන්න,ගේමක් download කරන්න,*#* download කරන්න,සොෆ්ට්වෙයාර් කෑල්ලක් download කරගන්න වගේ දේවල් වලට  නැතුවම බැරි දෙයක්නේ. ඒ වගේම දෙයක් තමයි ගොඩක් අය torrent download කරන්නේ ෆෝන් වලින්.අන්න ඒ අයට මෙන්න මේ ඇප් එක දාගත්තනම් ගේමක් නැතුවම download පුලුවන්. screenshot දෙකක් තමයි මේ තියෙන්නේ.
මේකෙන් වෙන්නේ අපිට ඕනි torrent link එක හොයලා දෙන එක.අවුලක් නැතුව කරගන්න පුලුවන් දෙයක් නිසා තමයි මේක දුන්නේ...
තව තව ඇප් දෙන්නම්,බලාගෙන ඉන්නකෝ.....
https://www.mediafire.com/?0paom0acir8jzc7

No comments