ඔන්න පලවෙනි පෝස්ට් එක ටිකක් වැදගත් එකක් දැම්මා...
දන්නවනේ අපේ උසස් පෙල කරන සෙට් එක අරකයි මේකයි කිය කිය ඇගයීම් කරනවා.මෙන්න තියනවා SQL ඇගයීමක්.HTML වලින් තමයි කරලා තියෙන්නේ.ඕන කට්ටිය අරගෙන දාගන්නකෝ.පොඩි edit පාරක් දාලා ගත්තම ඕනිනම් තමන් කලා වගේ පෙන්නන්න බැරියෑ.
මෙන්න link එක..
Post a Comment