Header Ads

test

Shut Down Computer Time Manage පරිඝණකය අවශ්‍ය වෙලාවට වසා දමමු.

         
කොහොමද කට්ටියටම.අද මොකක්ද දාන්නේ කියලා හිත හිත ඉන්නකොට තමයි මේක මතක්වුනේ.                                   Computer එක අපිට අවශ්‍ය වෙලාවට වසා දමන්න පුලුවන් මෘදුකාංගයක්.මමත් මේක නිතරම භාවිතා කරනවා.ඒ තරම්ම වැදගත් මෘදුකාංගයක් මේක.සමහරවෙලාවට අපිට වෙනවනේ ලොකු Files එහෙම Copy කරන්න.අන්න ඒ වගේ වැඩකදි ගමනක් යන්න සිද්ධ උනොත් එහෙම අතරමග දාලා යන්නත් බෑනේ. ඒ වෙලාවට මේ වගේ මෘදුකාංගයක් තියෙන එකේ බොහෝ වාසි තියනවා.අපිට Time එකක් දීලා ඒ වෙලාවට වහලා දාන්න පුලුවන්.කිසිම Install කිරීමක් නෑ.Double Click කරලා භාවිතා කරන්න තමයි තියෙන්නේ. වැඩි MB ගානකුත් නෑ.පුංචිම පුංචි 1.1MB ප්‍රමාණයක් විතරයි. හිත හිත ඉන්න එපා.දැන්ම බාගන්න.අද නැතත් වෙන දවසක උනත් වැදගත් දෙයක් වෙන්න පුලුවන්. ඔන්න එහෙනම් මම අදට ගියා.ආපහු අලුත් දෙයකින් හමුවෙමු. ඔබට ජය..!!! Download  කිරීමට-
http://swiftation.com/3CE6

No comments