Header Ads

test

Advance System Care Latest Version Free Pro සිංහලෙන්

මෙන්න අදත් අරගෙන ආවා අලුත් මෘදුකාංගයක්.නම කිව්වම ගොඩක් අය දන්නවත් ඇති.ගොඩක් අය භාවිතා කරනවත් ඇති.මේ මෘදුකාංගයෙන් වෙන දේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේකෙන් අපිට පුලුවන් අපේ පරිඝණකය මන්දගාමී නොවී වේගවත්ව තබාගන්න.ඒ වගේම අපිට අන්තර්ජාලය මගින් එල්ලවන මැල්වෙයා ආදියෙනුත් අපිව ආරක්ෂා කරනවා. තව කියන්න ගොඩක් දේවල් තියනවා.Drivers Update කරගන්න පුලුවන්.Shredding Files,Boot Speed වගේ දේවලුත් තියනවා.සරලවම කියනවනම් මේකෙන් ඔයාට ගොඩක් දේවල් කරගන්න පුලුවන්,Ccleaner වලට වඩා වැඩ කෑලි තියනවා. හිත හිත ඉන්න එපා.දැන්ම අරගන්න.පුංචිම පුංචි 27MB විතරයි වෙන්නේ.
https://openload.co/f/uCPSktCZLAU/advancesystemcare_sinhalahackerthing.blogspot.com
 තවත් අලුත් දෙයකින් හමුවෙමු.ඔබට ජය.!!!  

No comments