Header Ads

test

How To Unfriend All Facebook At Once බුකියේ අනවශ්‍ය මිතුරන් එකවර අයින් කරමු.

මෙන්න ගෙනාවා උණු උණුවෙන් බඩු.දන්නවනේ ෆේස් බුකියේ සැරිසරනකොට අපි ඉන්න කොල්ලයි බල්ලයි හැම එකාවම ඇඩ් කරගන්නවා.අන්තිමට සමහර උන් බුකිය දාලා ගිහින්,නැත්තම් Block වෙලා.Friend ලා ගොඩක් පිරෙනකොට වෙන අයවත් ඇඩ් කරගන්න බැරිවෙනවා. මේක ගොඩක් වෙලාවට ප්‍රයෝජනවත් වෙන්නේ Fake Account තියාගෙන ඉන්න උදවියට තමයි.මොකද කවුද කියලවත් බලන්නේ නැතුවනේ අපි උන්ව Add කරගන්නේ.                              අද මම කියලා දෙන්නේ කොහොමද අනවශ්‍ය අය එක සැරේම Unfriend කරලා දාන්නේ කියලා.මේක මම කොටස් දෙකකට ගේනවා.පළවෙනි එක තමයි මේ ගෙනාවේ.Phone එකෙන් කොහොමද අනවශ්‍ය අය Unfriend කරන්නේ කියලා.ඊළඟ කොටසේදී මම කියලා දෙන්නම් PC එක මගින් කොහොමද Unfriend කරන්නේ කියලා.මේක තනිකරම හොර වැඩක් නෙවෙයි.Facebook ආයතනය මගින්ම අපිට දෙන ක්‍රමයක්. 1.මුලින්ම කරන්න ඕනි ඔයා Browser එකක් මගින් Facebook එකට  Log වෙන්න.මම යෝජනා කරන්නේ Chrome එක මගින් Log වෙන්න කියලා. 2.මේක Click කරලා ඔයා Facebook එකට Log වෙන්න.(මතක ඇතුව මේ ලින්ක් එක Open කරන්න ඕනි ඔයා Log වෙන්න හදන Browser එකෙන්.)                                                                     
3දැන් ඔයා ඔයාගේ Profile එක Click  කරන්න.
4.ඒකේ ඔයාට පේනවා Activity Log කියලා එකක්.ඒක Click කරන්න.
5.දැන් ඔයා ඒකේ Filter Option එක Click කරන්න 6.ඒකෙදී ඔයාට Option එකක් තියනවා Added Friends කියලා.ඒක Click කරන්න
 7.දැන් කෙලින්ම තියෙන්නේ ඔයාගේ Friends List එක Unfriend කරලා දාන්න.මෙතන ඉන්නේ ඔයාගේ Post වලට Like Comment දාපු නැති පිරිස. තවත් දෙයකින් හමුවෙමු.එතෙක් ජය!!!!......

1 comment:

  1. Best Free Keylogger
    Windows වලට පාවිච්චි කරනවා නම් මේක තමයි හොඳම

    ReplyDelete