Header Ads

test

Driver Genius Pro 16.0.0.249 Full Download Crack සිංහලෙන්

  Driver Genius Pro 16.0.0.249 Full Download Crack සිංහලෙන්
කොහොමද කට්ටියටම.මෙන්න අදත් ගෙනාවා අලුත්ම Software එකක්.Driver Genius Pro.මේකෙන් වෙන්නේ මොකක්ද කියලා සමහරවිට ඔයාලා හිතනවා ඇති.ඔයාලාගේ පරිඝණකය Format කල විට Drivers හොයාගන්න එක ගොඩක් අමාරු වැඩක්.සමහරවෙලාවට නිශ්පාදකයාගේ වෙබ් අඩවියෙන් පවා Drivers හොයාගන්න වෙනවා.                   මේ මෘදුකාංගයෙන් වෙන්නේ ඔයාට අවශ්‍ය සියලුම Drivers Download කර Install කර දෙනවා.නොමිලේ දෙන සංස්කරණ තිබුනත් මෙම Pro එක මගින් ඔයාට ඕනි සියලුම Drivers Install කර දෙනවා.මේක ප්‍රයෝජනවත් වෙන්නේ Format කරන පරිඝණක වලට විතරක් නෙවෙයි.ඔයාගේ දැනට තියන Drivers පරණ වෙලා තියනවනම් මේකෙන් අලුත් Drivers Install කරගන්න පුලුවන්.තවත් බලන් ඉන්නේ මොකටද? දැන්ම Download කරගන්න. පුංචිම පුංචි 10 mb ගානක් විතරයි වෙන්නේ.

Download කරන ආකාරය. 1.මෙතනින් Software එක Download කරගන්න.
http://rapidtory.com/CDBc
  

 
2.මෙතනින් Key එක Download කරගන්න.(ඔබ මෙම බ්ලොග් අඩවියෙන් කලින් Download කර ඇත්නම් එයට ලබා දුන් Password එක ඇතුලත් කරන්න.මෙය Download කරගත යුතු නොවේ.)
http://rapidtory.com/ANEG



Install කරන ආකාරය. 1.[DG_Setup.exe] Open කර මෘදුකාංගය Install කරගන්න. 2.මෘදුකාංගය Open නොකර සම්පූර්ණයෙන්ම Close කරන්න. 3.Crack Folder එකේ තියන Crack එක මෘදුකාංගය Install (c:) වුන තැනට Copy Replace කරන්න. 4.දැන් Open කර බලන්න. 5.වැඩ නොකලහොත් එම Folder එක තුල ඇති Key එක ඇතුලත් කරන්න. 6.එච්චරයි කරන්න තියෙන්නේ...                                    වැදගත්ම දේ තමයි මේක Update කරන්න එපා.එහෙම කලොත් ඔයාට මේක නැතිවෙනවා.                                                             දැන් ඉතින්  නිකන්ම යන එකේ අපේ Facebook පේජ් එකට ලයික් එකක් දාගෙන යන්න.හා ද ??

1 comment:

  1. How to win at a roulette table by yourself - Lucky Club
    In some casinos, luckyclub the odds of winning a roulette table match to one or more goals is one of the the number of games you can bet on the game.

    ReplyDelete