Header Ads

test

ඇල්බම් ආර්ට් එකත් එක්කම සින්දු ගන්නේ කොහොමද? How To Get Songs With Album Art

 
ඇල්බම් ආර්ට් එකත් එක්කම සින්දු ගන්නේ කොහොමද?
________________________________________ අපි හැමෝම කැමතියි අපි නිතර අහන අපේ ආසම සින්දු ටික ලස්සනට කොලිටියට පොෂ් එකට තියනවනම්..😎ඉතින් අද මම කියලා දෙන්න යන්නේ අපි හොද කොලිටියට තියන සින්දු, ඇල්බම් ආර්ට් එකත් එක්කම ගන්නේ කොහොමද කියන එක. මෙතනදී මම කොලිටිය කියලා අදහස් කලේ MP3 ඕඩියෝ ට්රැක් එකක බිට් රේට් එක.ඒ කියන්නේ තත්පරයට ප්ලේ වෙන කිලෝබයිට් ගාන.උදාහරණ විදියට හොද කොලටියක් තමයි (320kbps) බිට් රේට් එකේ MP3 ෆයිල්ස්.තවත් කොලටි ඕන නම් .FLAC කියලා ඕඩියෝ ෆෝමැට් එකක් තියනවා..සාමාන්‍යයෙන් එක ට්රැක් එකක් 40-50MB වගේ😂. මෙතනදී ගොඩක් අයට 320kpbs වලින් index mp3 සයිට්ස් වලින් සින්දු හොයාගන්න පුලුවන් වුනාට..ඇල්බම් ආට් එක නැති එක නම් ලොකු ප්‍රශ්ණයක්😐 ඕනම කෙනෙක් කැමතියි 🎶 ලකුණ නැතිව ඕඩියෝ ෆයිල් එකේ ඇල්බම් ආර්ට් එක තියනවනම්..ඉතින් ඒකට විසඳුම් දෙකක් මම දෙනවා.. 1.ටොරන්ට් හරහා ඩවුන්ලෝඩ් කරන එක. 2.ඩිරෙක්ට් දෙන සයිට් හරහා ඩවුන්ලෝඩ් කරන එන 1.ටොරන්ට් ----------------------- ටොරන්ට් ගැන කියද්දී..ටොරන්ට් වලින් හොද කොලිටි එකෙන් ඇල්බම් ආට් එකත් එක්කම සින්දුවක් ගන්න පුලුවන්..ඒත් මේකෙදී අවාසි කිපයක් තියනවා. ඒවා තමයි👇 °ටොරන්ට් ක්ලයන්ට් ඇප් එකක් දාගන්න වෙනවා.(Bitorrent,Utorrent,etc.) ඉතින් එයින් ඇප් එකකට තවත් ෆොන් මෙමරියෙන් 50MB විතර ගන්නවා 😂 °ටොරන්ට් ඇප් වලින් පට්ට විදියට ඇඩ් එනවා..ඊටපස්සේ ඒකට තවත් ටේඩා යූස් වෙනවා 😖 °අනික තමයි, ටොරන්ට් සයිට් වලට Underrated Artistලගේ(අප්‍රසිද්ධ) සින්දු වැටෙනවා ගොඩක් අඩුයි..අතිශය ජනප්‍රිය ආර්ටිස්ලට වඩා අන්ඩරේටඩ් ආටිස්ලා එවන සින්දු සමරක් ඒවා පට්ටයි.ඉතින් ඒක නිසා ටොරන්ට් වලින් ඒවා හොයන්න බෑ. මම කොහොමත් දන්නවා උබල මේ ප්‍රශ්න නිසා ටොරන්ට් හරහා ගන්න යන්නේ නෑ කියලා..😂😂 හරි..ඒකටත් විසඳුමක් දෙන්නම්..😂👇 මම හොයාගත්ත අන්ඩරේටඩ් සයිට් එකක් තියනවා අලුතෙන් එන හැම mp3 එකකම openload හරහා ඩිරෙක්ට් ලින්ක් දෙන..😍😍 ඇත්තටම මේක බ්ලොග් එකක්..කලින් ඒකෙ නම තිබ්බේ mzmusiczone.blogspot කියලා..ඒත් ලගදි එයාලා නම වෙනස් කලා musicriders.blogspot කියලා..මේ සයිට් එකෙන් තනි සින්දු විදියට එන ඒවා,ඇල්බම් විදියට එන ඒවා,ටොප් චාර්ට් ඕන මගුලක් තියනවා..ඕනමනම් උන් දීලා නැති සින්දුවක් රික්වෙස්ට් කරලා ඉල්ලගන්නත් පුලුවන්😌 පහල තියනවා සයිට් එක.. https://musicridersingles.blogspot.com/?m=1 අරක තරම් නිතර අප්ඩේට් නොවුනත් මේකත් හොද සයිට් එකක්👇 http://www.wrmusic.xyz/?m=1 අදහස් උදහස් යෝජනා චෝදනා කමෙන්ට් කරන්න..මාත් සමග රැදී සිටියාට ස්තූතියි..තවත් දවසක මේ වගේ පොස්ටෙකක් සමග යලිත් මුණ ගැසෙමු..බායි                                             Post Credit-ThaRindu Sanchez

No comments