PicsArt Photo Studio Crack Version
ගොඩක් කාලයකට පස්සේ Android App එකක් ගෙනාවේ.මෙන්න එහෙනම් කතාව.
Phone එකෙන් Photo Edit කරන්න පුලුවන් ඇප් මොනවද කියලා ඇහුවම අපේ ලිස්ට් එකට උඩින්ම එන්නේ PicsArt ඇප් එක.පාවිච්චි කරන අය දන්නවා මේ ඇප් එකට කරන්න පුලුවන් දේවල්.ඒ වුනාට PicsArt එකේ අපිට හැම පහසුකමක්ම ගන්න පුලුවන් කමක් නෑ.මොකද ඒක Paid ඇප් එකක්.අපි Free Version තමයි මෙච්චර කල් භාවිතා කලේ.මෙන්න ඒකටම හරියන්න ගෙනාවා Paid ඇප් එක Free විදියට.
මේක Install කරන්න කලින් මුලින්ම Cache Clear කරලා කලින් ඇප් එක ඉවත් කරලා ඉන්න.
ඊට පස්සේ මේක Install කරන්න තියෙන්නේ.
ඔන්න එහෙනම් අදට මම ගියා.පහලින් Download කරගන්න.
Post a Comment